දෙස් ·

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කර ඇත.

Read next