14 සැප්තැම්බර්
02:21:20 පස් වරු
දෙස් ·

ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කෙරේ

ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කෙරේ
(ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මිය)

August 21 (Citizen News) - ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ගෞරව පිණිස අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.