07 පෙබරවාරි
11:18:00 පස් වරු
දෙස් ·

රනිල්,රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැවරූ ඉඩමක් රජයට නැවත පවරාගැනේ

රනිල්,රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැවරූ ඉඩමක් රජයට නැවත පවරාගැනේ

January 30 (Citizen.lk News) - රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා පවරා තිබෙනවා.

මෙම ඉඩම පවරාදීම නියමිත පටිපාටියෙන් තොරව හා බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් මෙලෙස එම ඉඩම නැවත රජයට පවරා ගෙන තිබෙනවා.