July 01 (Citizen News) - 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තියට අනුව, සංශෝධිත පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණයක් පවත්වා, “ඉන්ෆිනිටි රෝවර් (පුද්ගලික) සමාගම” තහනම් යෝජනා ක්‍රමයක නියැලී, මෙහෙයවා සහ ප්‍රවර්ධනය කර ඇති බවට මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ පහත සඳහන් සමාගම් තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බවටත් එලෙස තහනම් කර ඇති සහ එවැනි තහනම් යෝජනා ක්‍රමවලට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රවේශම් වන ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
- SGO/sgomine.com
- I.C.A.N. Advertising (Pvt) Ltd and its affiliates icanonlineadvertising.com/bannercuts.com/bannercuts.lk/bannercusts.net/bannercuts.org
- Infinity Rover (Pvt) Ltd