විදෙස් ·

වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් මියයයි.

වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් මියයයි.

June 29 (Citizen News) - වෙනිසියුලාවේ ඇති වූ දරුණු භූමිකම්පාව හේතුවෙන් ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

රික්ටර් මාපක 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුක්ත මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,430 ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 68,900 ක් පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.