June 23 (Citizen News) - පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු '2026 අවුරුදු 21න් පහළ කනිෂ්ඨ ගම්පහ දිස්ත්‍රික් කාය වර්ධන සහ ශාරීරික යෝග්‍යතා ශූරතාවලියේදී' (Junior Bodybuilding Competition under 21 years - Mr. Novice Gampaha 2026), විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට කිත්ම ඇලෝසියස් සමත්විය.
කිත්ම ඇලෝසියස් ලබාගත් ජයග්‍රහණ:
- අවුරුදු 21න් පහළ කනිෂ්ඨ කාය වර්ධන (Junior Bodybuilding): ප්‍රථම ස්ථානය (රන් පදක්කම)
- අවුරුදු 21න් පහළ කනිෂ්ඨ ශාරීරික යෝග්‍යතා (Junior Physique): දෙවන ස්ථානය (රිදී පදක්කම)
- අවුරුදු 23න් පහළ (කි.ග්රෑ. 70ට වැඩි) කනිෂ්ඨ කාය වර්ධන: දෙවන ස්ථානය (රිදී පදක්කම)