ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අමෙරිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු හා සහකාර පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඒ එළැඹෙන 20-20 ලෝක කුසාලන තරගාවලිය වෙනුවෙන්.