March 18 (Citizen.lk News) - විශ්වවිද්‍යාලවල මාර්ගගත දේශන පැවැත්වීම වැඩි කරන ලෙසත් සියලු ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
දෙස් · 2026 මාර් 18 Featured ඩ්‍රෝන පියාසර කිරීම පිළිබඳව ගුවන් හමුදාවෙන් දැනුම්දීමක් Deepali Jayasundara
දෙස් · 2026 මාර් 17 Featured සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ Deepali Jayasundara
දෙස් · 2026 මාර් 17 Featured සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර Deepali Jayasundara