January 25 (Citizen.lk News) -ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.
ඒ අනුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇති අතර මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.