January 30 (Citizen.lk News) - 41වන ලෝක විවාහක රූ රැජින තරගය පසුගියදා අමෙරිකාවේදී ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවැත්වුණා.
තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්තය සමත් වූ අතර අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇය එහි තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.