February 11 Citizen.lk News) - සෝමාලියානු මගී ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක් වීමෙන් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යානයේ සිටි 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඇති බව අදාළ ගුවන් සමාගම සඳහන් කරනවා.