2026 වසරට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.
දෙස් · 2026 අප් 10 Featured පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි සිදුකල පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මකයි Deepali Jayasundara
දෙස් · 2026 අප් 8 Featured නවීකරණය කල පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට Deepali Jayasundara