පුවත් ·

සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

March 24 (Citizen.lk News) - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, සැකකරු මේ මස 31වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.