පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කටයුතු ආරම්භ වෙයි

පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කටයුතු ආරම්භ වෙයි

දිට්වා සුළි කුණාටුව සමඟ හටගත් ගංවතුරෙන් දැඩි ලෙස හානි වූ පේරාදෙණිය කළු පාලම අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු අනුර සේමසිංහ සඳහන් කළේ, අප්‍රේල් 28 වන විට මෙහි ඉදිකිරීම් නිම කරවා භාර දීමට සැලසුම් කර ඇති බවයි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 238 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවත්, මෙය 100% ක් දේශීය ඉංජිනේරුවන්ගේ සහයෙන් සිදු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති