February 02 (Citizen.lk News) - 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබා දුන් බව පාකිස්තාන රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහෙත් පෙබරවාරි 15 වන දා පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයට පාකිස්තානය ක්‍රීඩා නොකරන බවට පාකිස්තාන රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.