25 පෙබරවාරි
07:53:00 පෙර වරු
දෙස් ·

වගා හානි සඳහා හිමිවන රක්ෂණාවරණ සම්බන්ධයෙන් දැනුම්දීමක්

වගා හානි සඳහා හිමිවන රක්ෂණාවරණ සම්බන්ධයෙන් දැනුම්දීමක්

January 29 (Citizen.lk News) - 2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය: