January 30 (Citizen.lk News) - රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා පවරා තිබෙනවා.
මෙම ඉඩම පවරාදීම නියමිත පටිපාටියෙන් තොරව හා බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් මෙලෙස එම ඉඩම නැවත රජයට පවරා ගෙන තිබෙනවා.