දේශපාලන ·

ඉන්දු - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරු විශේෂ සාකච්ඡාවක

ඉන්දු - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරු විශේෂ සාකච්ඡාවක

March 24 (Citizen.lk News) - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සඳහන් කර සිටිනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය පිළිබද ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළ බවයි.