ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ආපදා තත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහාය දැක්වීම ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරයේ අරමුණ වන බව වැඩිදුරටත් සඳහන් වනවා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති