ව්‍යාපාරික ·

IFC වෙතින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 166 ක අයෝජනයක්

IFC වෙතින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 166 ක අයෝජනයක්

January 25 (Citizen.lk News) - ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සඳහාත් තිරසාර වර්ධනය දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 166 ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා.

මෙහි අරමුණ වශයෙන් කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම වන බව සඳහන් වනවා.