12 පෙබරවාරි
04:14:19 පෙර වරු
දෙස් ·

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් සහිත වු නිවාස සදහා ගෙවල් කුලී දිමනා ලබාදිම ආරම්භ කෙරේ

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් සහිත වු නිවාස සදහා ගෙවල් කුලී දිමනා ලබාදිම ආරම්භ කෙරේ

February 09 Citizen.lk News) - පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වු කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් සහිත වූ නිවාස සඳහා ගෙවල් කුලී දීමනා ලබාදීමේ වැඩසටහනක් පසුගියදා (07) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී සාගරිකා අතාවුද, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් රණසිංහ ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් එම්.එම්.පී ප්‍රියංගනී පෙතන්ගොඩගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.