12 පෙබරවාරි
04:09:42 පෙර වරු
කෙළිබිම ·

ඉන්දු – පාකිස්ථාන තරගයට රජයේ උපරිම ආරක්ෂාව

ඉන්දු – පාකිස්ථාන තරගයට රජයේ උපරිම ආරක්ෂාව

T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියා-පාකිස්ථාන තරගය සඳහා ශ්‍රී ලංකාව උපරිම ආරක්ෂාව සහතික කර ඇති බව රජය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත තරඟාවලියක් ආරක්ෂිතව හා ගැටලුවකින් තොරව පැවැත්වීම සඳහා වූ සෑම පියවරක්ම ගෙන ඇති බව වැඩිදුරටත් දක්වා තිබෙනවා.