දෙස් ·

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන

හෙට සිට  වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන

March 18 (Citizen.lk News) - QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව, අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ 0 නම් ඉරට්ටේ දිනවලත්, සෙසු අංක සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.