ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්

මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම, එම ඖෂධයට සම්බන්ධ සංකූලතා තක්සේරු කිරීම ද කමිටුව විසින් සිදු කරනු ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කර සිටියේ.

මේ වන විට රට පුරා පුද්ගලයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔන්ඩන්සෙට්‍රෝන් භාවිතා කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති