දෙස් ·

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්

March 03 (Citizen.lk News) - මැදපෙරදිග පවතින තත්වයන්ට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම හදිසි ප්‍රතිචාර ඒකකය දිනපතා පෙ.ව.8.00 සිට ප.ව.8.00 දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වනවා.

හදිසි ප්‍රතිචාර ඒකකය - +94117445641 , +94112207250
Whatsapp හරහා - +940777189552
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්‍යංශය - +94719802822
ක්ෂණික දුරකථන අංකය - 1989
විද්‍යුත් තැපෑල - [email protected]