එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය ඊයේ (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති අතර 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ව්‍යාපාරික · 2026 ඔක් 5 Featured EKHO සන්නාමයේ හය වැනි හෝටලය ලෙස EKHO Belihuloya විවෘත වෙයි Dhanu Kulathunga
ව්‍යාපාරික · 2026 සැප් 20 නව මුහුණුවරකින් EKHO Belihuloya ලෙස බෙලිහුල්ඔය තානායම යළි විවෘත වෙයි Dhanu Kulathunga
ව්‍යාපාරික · 2026 සැප් 15 සෙනාරෝ මෝටර්ස් 'Premier Center' ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි Dhanu Kulathunga
ව්‍යාපාරික · 2026 සැප් 11 Surrey – IIHS හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනයට නව මං පෙත් Dhanu Kulathunga