එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය ඊයේ (07) දිනයේදී රු. 310.02 ක් ලෙසින් වාර්තා වී ඇති අතර 2024 පෙබරවාරි 29 දිනෙන් පසුව ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ව්‍යාපාරික · 2026 අප් 11 ව්‍යවසායිකාවන් 1,500ක් සවිබල ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කොමර්ෂල් බැංකුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් Dhanu Kulathunga
පුවත් · 2026 මාර් 4 Featured බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත නවීකරණයක්: ව්‍යාපෘති 07ක් සඳහා රජයෙන් බිලියන 30ක ආයෝජනයක් Dhanu Kulathunga