January 22 (Citizen.lk News) - කොළඹ ජාතික අක්ෂි රෝහලේ ද වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා සංකේත වර්ජනයක නිරතවීමට නියමිත බව වාර්තා වනවා.
රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව තවදුරටත් සඳහන් වනවා.