25 පෙබරවාරි
06:38:26 පෙර වරු
කෙළිබිම ·

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවේ ක්‍රිකට් තනතුරක්

ධම්මික ප්‍රසාද්ට අමෙරිකාවේ ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අමෙරිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු හා සහකාර පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ එළැඹෙන 20-20 ලෝක කුසාලන තරගාවලිය වෙනුවෙන්.