සාම්ප්‍රදායික තැපැල් සේවය අවසන්

සාම්ප්‍රදායික තැපැල් සේවය අවසන්

ඩිජිටල් සන්නිවේදනය හමුවේ සාම්ප්‍රදායික තැපැල් භාවිතය අවම වීම හේතුවෙන් ඩෙන්මාර්කය 2025 වසර අවසානයේ සිට රට පුරා තැපැල් සේවාව අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා.

වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙන අතර ඒ වෙනුවට එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව ඩෙන්මාර්කය පොදු ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ප්‍රධාන රට වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති