වසර 116කට පසු 'අළු බඳුන'ත් අලුත් වෙයි

වසර 116කට පසු 'අළු බඳුන'ත් අලුත් වෙයි

'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) ආරම්භ වූ සිව්වන තරගයේ දී කණ්ඩායම් දෙකෙහිම පිතිකරුවන් පළමු ඉනිමේදී දැවීගොස් ඇති අතර, ඒ අනුව පළමු දිනයේ දී පමණක් කඩුලු 20ක් බිඳවැටී තිබෙනවා.

ඒ අනුව 'අළු බඳුන' තරග ඉතිහාසයේ පළමු දිනයේදී කඩුලු 20ම බිඳවැටී ඇත්තේ වසර 116කට පසුව වන අතර අවසන්වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1909 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවති තරඟයකදී බව ක්‍රිකට් වාර්තා සඳහන් කර තිබෙනවා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති