04 පෙබරවාරි
06:48:13 පෙර වරු
දෙස් ·

බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

February 03 (Citizen.lk News) -හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙක් වන බණ්ඩාර රඹුක්වැල්ල අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරන චෝදනා මතයි කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයා වන බණ්ඩාර රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.