16 පෙබරවාරි
04:13:47 පෙර වරු
කෙළිබිම ·

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයේ සියලු ප්‍රවේශපත් විකිණී අවසන්

February 13 Citizen.lk News) - විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව, ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා ප්‍රවේශපත් කවුළු වෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටිනවා.