February 13 Citizen.lk News) -ඉන්දියාව සහ පාකිස්ථානය අතර පෙබරවාරි 15 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව A notice has been issued to those coming to watch the India-Pakistan match to arrive 4 hours in advance.සඳහන් කරනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 07.00 ට ආරම්භ වීමට නියමිත අදාළ තරගය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 03.00 සිට විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.