March 04 (Citizen.lk News) - ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් අනතුරකට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි 30 දෙනෙකු පමණ මේ වන විට බේරාගෙන ගොඩබිමට රැගෙන එමින් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, ඔවුන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.