සිම්බාබ්වේට ක්‍රිකට් අහිමි වෙයි.

0
77

වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පැනවීමට ICC ය තීරණය කර තිබෙනවා.

ලන්ඩන් හි ඊයේ පැවති ICCයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ICCය මෙම තීරණය ගෙන ඇත්තේ එරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවන බව පවසමින්.