අපූරු නිවුන් සැණකෙළිය.(PHOTOS)

නිවුන් පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වුණු සැණකෙළිය ගැන පුවතක් ප්‍රංශයෙන් වාර්තා වෙනවා.

ප්‍රංශයේ ෆියුකැඩෝච් නගරයේදී පැවැත්වුණු මේ සැණකෙළිය සඳහා ලොව පුරා නිවුන් පුද්ගලයින් 1500කට වඩා වැඩි පිරිසක් සහභාගී වුණා.

මේ අපුරු සැණකෙළිය නම් කරලා තිබුණේ වාර්ෂික නිවුන්නුන්ගේ සැණකෙළිය ලෙසයි.

මෙවර සැණකෙළිය අතරතුර පෙළපාලියක්,හමුවක් හා සුබපැතීමේ ඉසව්වක්ද පවත්වා තිබෙනවා.

ඊට අමතරව සංගීත සංදර්ශණයක් , ක්‍රීඩා ඉසව්වක් හා ඩිස්කෝ නර්තනයක්ද මේ සදහා එක්කර තිබීම විශේෂයක්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න