> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රංශ වයින් සඳහා සියයට 200ක තීරුබදු පනවයිද?
- URL: https://www.citizen.lk/will-a-200-percent-tariff-be-imposed-on-french-wine/
- Published: 2026-01-21T04:39:12.000Z
- Updated: 2026-01-21T04:39:34.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

January 21 (Citizen.lk News) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට තර්ජනය කර තිබෙනවා.

ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සහාය ලබා ගැනීමට සිදුකරන උත්සහයක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ට්‍රම්ප් විසින් මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.