මහින්දගේ නෑදෑයෙකු වූ ජනපති ගෝඨාභයගේ ලේලිය කවුද?

ජනපති ගොඨාභය රාජපක්ෂගේ එකම පුතු වන දමින්ද මනෝජ්
රාජපක්ෂ විවාහ වූයේ එවක ජනපති ලෙස කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති මැතිණියගේ ඥාතී දියණියක සමඟිනි.

මීට වසර 8 කට පමණ පෙර 2011 ජූලි මස ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ මංගල්‍යය සිදුවූයේ කොළඹ හිල්ටන් හෝටලයේදීය.

දමින්ද මනෝජ්ගේ බිරිය සෙව්වන්දි ලියනාරච්චිය. ඇය චන්ද්‍රා ලියනාරච්චි යුවළගේ දියණියයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශ්වයේ ඥාති දියණියක වූ නිසා එම විවාහ උත්සවයේ දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ මහින්ද හා ශිරන්තිය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න