බුකිය කැළඹූ කුමාරි අක්කගේ සුරූපී දුව කවුද? (PHOTOS)

0
213

රටේ කාගෙත් කතා බහට ලක්වුණු චරිතයක් තමයි කුවේට් කුමාරි අක්කා. ඇයගේ සුරූපී දියණියගේ බව පවසමින් මේ දිනවල බුකිය පුරා ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.

කෙසේ වෙතත් අපට දැනගන්න ලැබුණේ ඒ කුමාරි අක්කා සහ ටෙලිනාට්‍ය නිළියක් වන ඖෂානී රත්නායක කළ photo shoot එකක් බවයි.