වසන්ත සේනානායක ගෝඨාභයගේ සහයට

එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ සහයට එක්ව තිබෙනවා. ඔහු අද පොළොන්නරුවේ දී පැවති ගෝඨාභය රාජපක්ෂගේ රැළියේ දී ගෝඨාභයට සහය පළකරමින් වේදිකාවට ගොඩ විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න