> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# විමල්ට වරෙන්තු නිකුත් කෙරේ
- URL: https://www.citizen.lk/warrant-issued-for-wimal/
- Published: 2026-01-14T06:23:59.000Z
- Updated: 2026-01-14T06:23:59.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 14 (Citizen.lk News) - නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.