ඌව – වෙල්ලස්ස සරසවි ආරම්භය ගැන දැනුම් දෙයි.

0
58

ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන්හි අධ්‍යයන කටයුතු මේ මස 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතයි.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළේ 20 වනදා උදෑසන 8 සිට සියලූම නේවාසිකාගාර විවෘතව ඇති බැවින් සිසුන්ට එහි පැමිණිය හැකි බවයි.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ විශ්වවිද්‍යාලය දින නියමක් නොමැතිව වසා දැමුණු අතර පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඒ ඒ විශ්වවිද්‍යාල විවෘත කරන දිනය පිලිබඳ තීරණයක් ගැනීමේ බලය උපකුලපතිවරුන්ට පවරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here