ඇත් ගොව්වන් 5කගේ දිවි අහිමි කළ ඇතා සමඟ උදාරිගේ Photoshoot එක.

    ජනප්‍රිය නිළියක් වන උදාරි කෞශල්‍යා අපූරු Photoshoot එකක් ගැන ගොඩදෙනෙක් කතාකරන්න පටන් අරන්. මොකද ඇය Photoshoot එක කරලා තියෙන්නේ, ඇත් ගොව්වො පස් දෙනෙක් විතර මරණයට පත් කළ ඇතෙක් සමඟයි.

    එම Photoshoot එක ගැන උදාරි නම් කියන්නේ මෙවැනි කතාවක්.

    මතක හැටියට අවුරුදු 45 ට වඩා වයසයි , ඇත් ගොව්වො පස් දෙනෙක් විතර මරලා තියෙනවා කිව්වාම ,හිතට ලොකු බයක් දැනුනා මෙයා ලගට යන්න , 🙄🐘 ඒත් හිතේ ලොකු විස්වාසයකින් ලගට ගියේ මෙල්ල කරගන්න පුලුවන් වෙයි කියලා හිතුණු නිසා ,ඒ වගේම දවස් දෙකක් මෙයත් එක්ක ලස්සනට වැඩේ ක‍රගන්න අපි දුර පලාතකට ඇවිත් හිටියේ . බයෙන් බයෙන් මං ලගට ගිහින් එක පාරක් ඈතින් ඉදලා අත ගෑවාම එකපාරටම හැරිලා මන් දිහා බැලුවා , ඒ ඇස් දෙකේ හරිම අහිංසක කමක් දැක්කා ඒ එක බැල්මෙන්ම මගේ හිතේ තිබබ බය පොඩ්ඩක් නැති උනා කිව්වොත් හරි , කොහොමහරි පොඩි වෙලාවකින් මෙයාව ඉක්මනට යාලු කරගත්තා , කිසිම කරදරයක් කලේ නෑ . ඇත්තටම දෙවනි දවසෙ දාලා එන්න හිතට දුකයි 😢 , මේ සතා කොයිතරම් දරුණු සතෙක් උනත්, ආදරෙන් මෙල්ල කරගත්තා 💕🐘 මිනිස්සු ගාව නැති සත්තු ගාව තියෙන ආදරේ ❤😘💕😇
    නිලමේ උබව ආයිත් දවසක කොහෙදිහරි හම්බවේවි.

    තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න