> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් දෙකක් කොළඹ වරායට
- URL: https://www.citizen.lk/two-indian-coast-guard-ships-arrive-at-colombo-port/
- Published: 2026-01-25T14:20:13.000Z
- Updated: 2026-01-25T14:20:44.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 25 (Citizen.lk News) -ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

ඒ අනුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇති අතර මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.