හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලිමකදි අද සවස රාජගිරිය ප්‍රදේශයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක සැකකරුවෙක් සහ අවුරුදු 31ක් පමණ වන සැකකාරියක් වේ.

වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරනු ලබයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න