> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# බදාදාට ටියුෂන් තහනම්
- URL: https://www.citizen.lk/tuition-banned-on-wednesdays/
- Published: 2026-03-17T04:45:03.000Z
- Updated: 2026-03-17T04:45:03.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

March 17 (Citizen.lk News) - බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරනවා.

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඒ අනුව, සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවට පත්කර තිබෙනවා.