නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාලයි.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද පස්වරු 4 සිට එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

කාසල්රී ජලාශයට පහළින් ඇති කාසල්රී ජනපදය ප්‍රදේශයෙන් මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර ඒ සමඟම කඳු මුදුනේ අහි නිවාස කිහිපයක් නායයෑමේ අවදානමට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න