Tour de ලංකා හත්වන ගමන් වාරය ඇරඹු හැටි. (VIDEO)

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන ලෝකයටම කියන්න නුවර තරුණයෝ දෙදෙනෙක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පසුගියදා ගමන් ඇරඹුවා.

ඒ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ තරුණ ආදි ශිෂ්‍යයින් දෙපලක්වන චමිදු ආදිත්‍ය සහ යසිත් වීරසුන්දර.

ඔවුන් Tour de ලංකා ලෙස ඇරඹු මෙම පාපැදි සවාරියේ හයවන දිනය ආරම්භ කළේ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අසලින්.

චමිදු සහ යසිත් හත්වන දිනය වන අද Tour de ලංකා ආරම්භ කළේ කිතුල්ගලින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න