කාසියේ වාසිය බලන්න කාසිය වෙනුවට පිත්තක් යොදා ගැනීමට යයි

0
182

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග තරගාවලියේදී කාසියේ වාසිය විමසා බැලීමේ අවස්ථාව සඳහා කාසිය වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට මේ වසරේ සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරඟයකදී කාසිය වාසිය උරගා බැලුවේ ‘හෙඩ්ස්’ හෝ ‘ටෙයිල්ස්’ යනුවෙනුයි. මෙහිදී පිත්ත හරහා ‘හිල්ස්’ හෝ ‘ෆැලට්ස්’ ලෙස ආමන්ත්‍රණය කිරීම මෙහිදී විශේෂත්වයක්.

මේ අතර ඒ සඳහා විශේෂ පිත්තක් නිර්මාණය කිරීමටද සංවිධායකයින් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පළමු වරට මෙම ක්‍රමය දෙසැම්බර් 19 දා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා ඇඩිලේඩ් ස්ට්‍රික් කණ්ඩායම අතර තරගයේදි යෙදා ගැනිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here